Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Song Title : Chandana Aga Gala (චන්දන ඇඟ ගාලා)
ගායනය : නාරද දිසාසේකර සහ මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : කුලරත්න තෙන්නකෝන්


ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

වී කොටලා ඊයෙ හවස මං
නා ගත්තා අවදිවී උදෙන් //

ගම්මුන් අපි වාගේ
කම්මැලි වී බෑනේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..
ආඅ ආඅ ආඅ ආ...

සිහි නැති ගෑණියක් මා වගේ
කළේ මතක නැතිවුණා ගඟේ //

මොටද හැරී යන්නේ
කවුද ඕක ගන්නේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ... ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment