Mage Nila Nethu Sagalin Song Lyrics - මගේ නීල නෙතු සඟළින් ගීතයේ පද පෙළ

Mage Nila Nethu Sagalin Song Lyrics - මගේ නීල නෙතු සඟළින් ගීතයේ පද පෙළ

Mage Nila Nethu Sagalin Song Lyrics - මගේ නීල නෙතු සඟළින් ගීතයේ පද පෙළ
Song Title : Mage Nila Nethu Sagalin (මගේ නීල නෙතු සඟළින්)
ගායනය : ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය : ඩෝල්ටන් අල්විස්‌
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟළින්

මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟළින්

හඳ එළියේ කාන්සියේ
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකිබින්දා

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟළින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment