Adamana Katha Song Lyrics - අඩමාන කතා ගීතයේ පද පෙළ

Adamana Katha Song Lyrics - අඩමාන කතා ගීතයේ පද පෙළ

Adamana Katha Song Lyrics - අඩමාන කතා ගීතයේ පද පෙළ
Song Title : Adamana Katha (අඩමාන කතා)
Artist : Dinelka Muthuarachchi 
Melody : Dinelka Muthuarachchi 
Music Produced by Lahiru De Costa
Lyrics : Yashodha Adhikari @යශෝ Writes
Guitars : Prakash Ranasinghe 
Mixed & mastered by : Lahiru De Costa @LAV Studios
Video Director / Script : Yashodha Adhikari
DOP : Gavindu Deesura @ Panda Cinema
Editor & Colorist : Dinelka Muthuarachchi (DII'Z)
Technical Assistant : Wathsala Yahampath
Equipments : Insew Creations
Official Photographer : Theekshana Naveen Heendeniya
Starring : Dedunu Akarshanie / Dinelka Muthuarachchi


නෑ මා නම් නෑ ඇගෙ තොල් සිප නෑ
මේ ආලෙන් නෑ ගැලවුම් මට නෑ
මේඝ කළුවක් අහසේ වී දනී නම්
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං

වැහිකෝඩ වෙලෙනා තුන් යාම
සසලෝන හදෙහී සංවේග
ඇය මාගෙ බව නිතර කීව
අඩමාන කතා අද කොහෙද

කොඳ වරුසා මැද හැඬුණා රෑ අඳුරේ
මම තෙමුනා නෙතු තෙමුණා අළුයාමයේ
මග හැරෙනා බව දැනුණා මේ භවයේ
අත හැරෙනා වග හැඟුණා අවසානේ

දවසක ආයෙම මතුදා
නුපුරුදු සේ මුණගැසුණා පෙර දා වගේ(පෙර දා වගේ)
අපි අපි ගාවම නොතියා ගිය
හුරු ප්‍රේමය තිබුණා නොමැකී හිතේ

නෑ මා නම් නෑ ඇගෙ තොල් සිප නෑ(තොල් සිප නෑ)
මේ ආලෙන් නෑ ගැලවුම් මට නෑ
මේඝ කලුවක් අහසේ වී දනී නම්
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං

වැහිකෝඩ වෙලෙනා තුන් යාම
සසලෝන හදෙහී සංවේග
ඇය මාගෙ බව නිතර කීව
අඩමාන කතා අද කොහෙද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment