Sidadiye Idala Song Lyrics - සිදාදියේ ඉඳල ගීතයේ පද පෙළ

Sidadiye Idala Song Lyrics - සිදාදියේ ඉඳල ගීතයේ පද පෙළ
Song Title : Sidadiye Idala (සිදාදියේ ඉඳල)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

ගෙදර උයන ඇඹුලක් කන්න
හිතක් පහළවෙලා මම ඉන්න
එහෙම උදව්වක් කරගන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

හඳපානේ ඔරු පද්දන්න
ඕළු මලෙන් ගෙල සරසන්න
පාළුව තනිකම නැති වෙන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

අසෝක උයනෙදි හමුවෙන්න
කැමතිද අග රැජණිය වෙන්න
සාලිය වගෙ බොරැ නොකරන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment