Muthu Manik Adare Nowe Song Lyrics - මුතු මැණික් ආදරේ නොවේ ගීතයේ පද පෙළ

Muthu Manik Adare Nowe Song Lyrics - මුතු මැණික් ආදරේ නොවේ ගීතයේ පද පෙළ
Song Title : Muthu Manik Adare Nowe (මුතු මැණික් ආදරේ නොවේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මුතු මැණික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරය එතරම් ලාභ නොවේ
ඔයා දන්නෙ නෑ //

අතුපැල රාජ මැදුර
අල බතල රජ බොජුන්
කඩමලු රජ ඇඳුම්
ආදරේ ඇතිනම්

කෝප වී වෙන්වී යන්නෑ
හැමදාම එක වගෙයි
වේදනා වෙන්නෙ නෑ
ආදරේ ඇතිනම්

මුතු මැණික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරය එතරම් ලාභ නොවේ
ඔයා දන්නෙ නෑ

වතුපිටි ගැන සිතන්නෑ
රන් රිදී ලැබුනෙ නෑ
ඒ ගැන පසු තැවෙන්නෑ
ආදරේ ඇතිනම්

කුලමල ජාති භේද
කිසි කලක මතු නොවෙයි
එන දුක පැණි රසයි
ආදරේ ඇතිනම්

මුතු මැණික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරය එතරම් ලාභ නොවේ
ඔයා දන්නෙ නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment