Me Ahapalla Song Lyrics - මේ අහපල්ලා ගීතයේ පද පෙළ

Me Ahapalla Song Lyrics - මේ අහපල්ලා ගීතයේ පද පෙළ

Me Ahapalla Song Lyrics - මේ අහපල්ලා ගීතයේ පද පෙළ
Song Title : Me Ahapalla (මේ අහපල්ලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මේ අහපල්ලා
ලස්සණ බයිලා
අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

මේ අහපල්ලා ළමයො ලස්සණ බයිලා
ළමයො අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

ඉල්ල ගන්න ඕන නැතී
අල්ල ගන්න ඔන්න ඉතින්
මල්ල පුරා පිරිලා ඇතී ලස්සණ බයිලා //
මේවා අල්ල ගනිල්ලා
නැත්නම් ඉල්ල ගනිල්ලා
මේවා අල්ල ගනින් ඉල්ල ගනින්
ඉල්ල ගනින් අල්ල ගනින්

මේ අහපල්ලා
ලස්සණ බයිලා
අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

මේ අහපල්ලා ළමයො ලස්සණ බයිලා
ළමයො අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

එන්න එන්න දෙන්න තැන
යන්න එපා අතින් පැන
එහෙම වුනොත් මෝඩ වුණ බවයි දැනෙන්නේ //
නාඩා ඉඳිල්ලා
මෝඩ නොවෙල්ලා
නාඩා ඉඳින් මෝඩ සිතින්
මෝඩ සිතින් නාඩා ඉඳින්

මේ අහපල්ලා
ලස්සණ බයිලා
අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

මේ අහපල්ලා ළමයො ලස්සණ බයිලා
ළමයො අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

දන්නෙ දන්නෙ දන්නෙ පණේ
මැඩිය ලිඳේ පමණ ගැනේ
කතාවකට ගියොත් අනේ හරි පණ්ඩිතයා //
හරි පණ්ඩිතයා
ළමයො හරි පණ්ඩිතයා
ලූල නැතී තැනක් ඇතී
කණය එතී කන රිදෙතී

මේ අහපල්ලා
ලස්සණ බයිලා
අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

මේ අහපල්ලා ළමයො ලස්සණ බයිලා
ළමයො අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා

අල්ල ගනිල්ලා
මගෙයි කියපල්ලා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment