Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ

Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ

Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ
Song Title : Muthu Sewwemi Muthu Da Hamuwuna (මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය : නොදනී
තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //

නිල්බර සඳ පතා ඵල නැතේ
බැබලෙන තරු පතා ඵල නැතේ //
කිඳුරු ලියන් පතා ඵල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ //

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment