Mage Hithe Dukak Song Lyrics - මගේ හිතේ දුකක් ගීතයේ පද පෙළ

Mage Hithe Dukak Song Lyrics - මගේ හිතේ දුකක් ගීතයේ පද පෙළ
Song Title : Mage Hithe Dukak (මගේ හිතේ දුකක්)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

ආදරේ ඕනෑදෝ කාට හෝ
වේදනා ලබන්න ආසදෝ
පාළුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ
දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

නොදෙන්නෙමි අතීතයේදී ආදරේ
දැන් දනිමි පුදන්නේ කොයි ලෙසේ
පෙම්වතා වෙමි අදත් මෙමා
නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment