Lassana Pura Hada Paya Dilenne Song Lyrics - ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ ගීතයේ පද පෙළ

Lassana Pura Hada Paya Dilenne Song Lyrics - ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Lassana Pura Hada Paya Dilenne (ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කේ. ෆ්‍රැන්සිස්
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ
රන්වන් වැලි මත රළ පැතිරෙන්නේ
සීත සුළං හමනා
පුන් පෝය අදයි සුමනා

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ //

ආ හා
ලල ලලල්ල ලල් ලල් ලා
ආ හා
ලල ලලල්ල ලල ලල ලා

නලවැල නළවන තුරු මුදුනේ හිඳ
කොහා ගයයි පෙම් ගීතේ //
හඳ රළියෙන් අද නැහැවී හැම තැන //
සීතල සුළඟ හමන්නේ

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ //

ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ
රන්වන් වැලි මත රළ පැතිරෙන්නේ
සීත සුළං හමනා
පුන් පෝය අදයි සුමනා

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ //

ආ හා
ලල ලලල්ල ලල් ලල් ලා
ආ හා
ලල ලලල්ල ලල ලල ලා

වෙරළ සිඹී මුහුදේ නිල් දිය කඳ
හඳ ඇති මේ රෑ වැල්ලේ //
දෑත රැගෙන අපි හඳපානේ යමු //
ආදර සීන මැවෙන්නේ

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment