Pem Lowa Nindedi Karoke Song - පෙම් ලොව නින්දෙදි කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/812520596279279/
Pem Lowa Nindedi Song Lyrics - පෙම් ලොව නින්දෙදි ගීතයේ පද පෙළ
Song Title : Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
ගී පද : කරුණාරත්න අබේසේකර


පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

බඳ නලවාලා උකුල සලාලා
මුව විදහාලා මුකුළු නගාලා
රන්දාලා අන්දාලා
නාරි ලතා ලීලා
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

මල් සරා අසු අරා
එයි නුරා හී දරා
රස දහරා රළ පීරා
ආදරේ තෝරා
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment