Hoyiya Hoyiya Song Lyrics - හොයියා හෝයියා ගීතයේ පද පෙළ

Hoyiya Hoyiya Song Lyrics - හොයියා හෝයියා ගීතයේ පද පෙළ
Song Title : Hoyiya Hoyiya (හොයියා හෝයියා)
ගායනය : භාතිය සහ සන්තුෂ්


හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…

මරියාවට නෑ මේ දුක කීවේ
වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
මුහුදුනොයා මන් නුඹව රකින්න්නේ
කොහොමද කියපන් මගෙ රත්තරනේ

හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…

උපන්න දා සිට මුහුදයි දන්නේ
රස්සාවට මේකයි මට දුන්නේ
හිතේ දුකක් නෑ තාම දැනෙන්නේ
සත්තයි පපුවෙන් මයිමෙ කියන්නේ

වලාලයක් එන කන් වැහි කන්නේ
වාරකලේදී පැල් පිලිගන්නේ
දෙවේල සුලුවෙන් පිරිමහ ගන්නේ
එහෙමත් දාකයි මුකුත්ම නැත්තේ

හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…

ධීවරියේ නුඹ දුකම විඳින්නේ
එනමුත් මා ළඟ නෑ ඉකිබින්ඳේ
නුඹව රකින්නයි මේ වද වින්ඳේ
එ් හින්දා ම නෑ මට වරදින්නේ

හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…
හොයියා… හෝයියා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment