Akase Awa Se Song Lyrics - ආකාසෙ ආවා සෙ ගීතයේ පද පෙළ

Akase Awa Se Song Lyrics - ආකාසෙ ආවා සෙ ගීතයේ පද පෙළ

Akase Awa Se Song Lyrics - ආකාසෙ ආවා සෙ ගීතයේ පද පෙළ
Song Title : Akase Awa Se (ආකාසෙ ආවා සෙ)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් උපුටා ගැනීමකි.
සංගීතය : වී. ක්‍රිෂ්ණමූර්ති
1959 දී තිරගතවූ "සිරිමලී" චිත්‍රපටියේ ගීයකි.


ආකාසෙ ආවා සෙ සූර්යා නැගී
අපේ ජීවිතේ යයි සැපේහී රැඳී
සදාකල් විනෝදෙන්ම ආලෙන් වෙළී
සිනාසෙන්නකෝ වාසනාවෙන් බැඳී

ලෝකේහි මා පෙම්වතාගේ වගේ
අනේ නෑ දයාවක් ලැබූවේ පියේ
දුකේදී සැපේදී එකාකාරයෙන්
සෙනේ පාමි මා ආලෙ වෙන්වී නොයේ 

ආ ආ....
ආ ආ....
ආ ආ....
ආ ආ....
ආආ... අආ.....

ළංවෙන්න සනසන්න පෙම් ගී කියා
නැළවෙන්න තුරුලේ මගේ සුදා
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
අපේ ජීවිතේ

ආ ආ....
ආ ආ....
ආ ආ....
ආ ආ....
ආආ... අආ.....

විශ්වාසයේ හර්ද පූජාසනේ
ඔබගේ නමින් ප්‍රේමෙ මල් වැල් පිපේ
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
අපේ ජීවිතේ

ආකාසෙ ආවා සෙ සූර්යා නැගී
අපේ ජීවිතේ යයි සැපේහී රැඳී
සදාකල් විනෝදෙන්ම ආලෙන් වෙළී
සිනාසෙන්නකෝ වාසනාවෙන් බැඳී

ලෝකේහි මා පෙම්වතාගේ වගේ
අනේ නෑ දයාවක් ලැබූවේ පියේ
දුකේදී සැපේදී එකාකාරයෙන්
සෙනේ පාමි මා ආලෙ වෙන්වී නොයේ 

ආකාසෙ ආවා සෙ සූර්යා නැගී
අපේ ජීවිතේ යයි සැපේහී රැඳී
සදාකල් විනෝදෙන්ම ආලෙන් වෙළී
සිනාසෙන්නකෝ වාසනාවෙන් බැඳී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment