Sihina Hora Song Lyrics - සිහින හොරා ගීතයේ පද පෙළ

Sihina Hora Song Lyrics - සිහින හොරා ගීතයේ පද පෙළ
Song Title : Sihina Hora (සිහින හොරා)
Artist : Sajjad Hassan
Lyrics : Dilan Gamage
Music : Radheesh Vandebona


හිත කීරි ගැහෙනා
පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා
සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

සුභ හීන පෙනෙනා
රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ
හිත තෝරගෙන මා
ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment