Mage Angili Thudaka Song Lyrics - මගේ ඇගිලි තුඩක ගීතයේ පද පෙළ

Mage Angili Thudaka Song Lyrics - මගේ ඇගිලි තුඩක ගීතයේ පද පෙළ
Song Title : Mage Angili Thudaka (මගේ ඇගිලි තුඩක)
ගායනය : චාමර වීරසිංහ


මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

මගේ සිහිනවලට තටු දී සෙනෙහසින්
ඔබ කඳුළු තොටක තනි වී
තනිකම ඉතිරි කළා
මට තනිකම ඉතිරි කළා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන්
අපි ගඟට වැටෙමු පරවී
හමුවනු නොහැකි නිසා
අප හමුවනු නොහැකි නිසා

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින්
මට සිනාසෙන්න කියා දෙන්න
කඳුළු දුන් නෙතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment