Sanda Paya Song Lyrics - සඳ පායා ගීතයේ පද පෙළ

Sanda Paya Song Lyrics - සඳ පායා ගීතයේ පද පෙළ
Song Title : Sanda Paya (සඳ පායා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : නීලා වික්‍රමසිංහ


සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

කවිකාර යාමේ සඳකැන් ගෙනා
කවිකාර
කවිකාර යාමේ සඳකැන් ගෙනා
හිත ගාව ගැවී කව් ගායනා
හිත ගාව ගැවී කව් ගායනා
ඇසුණාය ප්‍රේමේ ආරාධනා

සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

හැඩකාර වූයේ කවියෙන් තමා
හැඩකාර
හැඩකාර වූයේ කවියෙන් තමා
නොදැනේ ද මේ රෑ සොඳුරුයි කියා
නොදැනේ ද මේ රෑ සොඳුරුයි කියා
ආකාස යහනේ ආයාචනා

සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment