Nayi Wage Minissu Song Lyrics - නයි වගේ මිනිස්සූ ගීතයේ පද පෙළ

Song Title : Nayi Wage Minissu (නයි වගේ මිනිස්සූ)
♪ Artist : Kalana Fernando
♪ Director : Kasun Madushanka
♪ Music : Prageeth Perera 
♪ Lyrics : Harshana K Perera 
♪ Music Label : Desawana Music
♪ Edit & Color : Mr. Pravish 
♪ Dop : Nilanga Pathirana
♪ Production : Desawana Production
♪ MUA : Sanka Madu/ Upsara
♪ Cast : Shashi, Oshadi, Dilan, Suranga
♪ Special Thanks : Reshan Godage, Kelum Dissanayake

Dial Now... "Nai Wage Minissu" song as your RingIn Tone..
☎Dialog : 8710890161
☎Mobitel : 74744844
☎Hutch/Etisalat : 369284072
☎Airtel : 8880108338

ආදරයේ තේරුමවත් දැන හිටියා නම් ඔබ යහමින්
ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිද නෑ අපි සතුටින්
යා යුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගකින්
හිත් කොන මන් නවතින්නම් රත්තරනේ යන්තම් ඉඩකින්

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීණ මවා

දුටුවන් පිනනා පෙනුමක් තිබිලා සර්ව සම්පූර්නයිද
ඇසුවොත් බලලා මිනිසුන් කියනා කතා මියදෙයි ඔයාම
ඇස් වගේ බලා ගත්තූ නයි වගේ මිනිස්සූ
රිද්දලා කඳුළු වැට්ටූ මුල් ආදරෙන්ම මට්ටූ

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීණ මවා
මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීණ මවා

දුක මේ සැමදා නැතිවේ රැදිලා ඔබව මතකෙන් ගියාම
අලුතෙන් හිතලා සතුටෙන් ඉදලා ජීවත් වෙන්නයි ඕන
ඇස් වගේ බලා ගත්තූ නයි වගේ මිනිස්සූ
රිද්දලා කඳුළු වැට්ටූ මුල් ආදරෙන්ම මට්ටූ

ආදරයේ තේරුමවත් දැන හිටියා නම් ඔබ යහමින්
ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිද නෑ අපි සතුටින්
යා යුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගකින්
හිත් කොන මන් නවතින්නම් රත්තරනේ යන්තම් ඉඩකින්

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීණ මවා
මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීණ මවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment