Ammayi Mamayi Witharayi Song Lyrics - අම්මයි මමයි විතරයි ගීතයේ පද පෙළ

Ammayi Mamayi Witharayi Song Lyrics - අම්මයි මමයි විතරයි ගීතයේ පද පෙළ
Song Title : Ammayi Mamayi Witharayi (අම්මයි මමයි විතරයි)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : නීලා වික්‍රමසිංහ


අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි //

මී විතෙන් මදී හැකි නම්
රෑ ගෙදර එන්න අයියේ
අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි

රෑ තැබෑරුම් ද වහලා
මඟ වීදි පහන් නිවලා
ගම් දනව් නිදන මහ රෑ
අපි බලා ඉන්නෙ නොනිදා

අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි
මී විතෙන් මදී හැකි නම්
රෑ ගෙදර එන්න අයියේ
අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි

සෙනෙහසට ලැබෙන දඬුවම්
අපි කෙලෙස විඳිනු පවසන්
තරු බලා පාර අහගන්
දුක නිවා පැලට පායන්

අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි //

මී විතෙන් මදී හැකි නම්
රෑ ගෙදර එන්න අයියේ
අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment