Kawiyak Wennada One Song Lyrics - කවියක් වෙන්නද ඕනේ ගීතයේ පද පෙළ

Kawiyak Wennada One Song Lyrics - කවියක් වෙන්නද ඕනේ ගීතයේ පද පෙළ
Song Title : Kawiyak Wennada One (කවියක් වෙන්නද ඕනේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : සමන් චන්ද්‍රනාත් විරසිංහ
තනුව : ස්ටැන්ලි පීරිස්

කවියක් වෙන්නද ඕනේ
හඳපාන ට කියනා (හා හා හා...)
පුර හඳපානක් වෙන්නම්කෝ (හාහහහා හහහා හහහා...)
රෑ දාහක් එළි කරනා //
කවියක් වෙන්නද ඕනේ

පාරේ නිදන්නා ළමුන්ගේ මුවේ
නා මල් පිපේවා සිනාසී රැයේ
ඒ පුංචි දරුවෝය ආකාශයේ (හා.. හා.. හා.. හා.. )
රන් තාරකා රෑන මාගේ

කවියක් වෙන්නද ඕනේ
හඳපාන ට කියනා (හා හා හා...)
පුර හඳපානක් වෙන්නම්කෝ (හාහහහා හහහා හහහා...)
රෑ දාහක් එළි කරනා
කවියක් වෙන්නද ඕනේ

සඳකැන් පෙරාලා සරසා ගෙනා
රන්වන් පිඟානේ බෙදාලූ බතේ
මේ පුංචි මුව ගාණෙ කව් ගී මැවී (හා.. හා.. හා.. හා.. )
නින්නාද දේවා රැයේදී

කවියක් වෙන්නද ඕනේ
හඳපාන ට කියනා (හා හා හා...)
පුර හඳපානක් වෙන්නම්කෝ (හාහහහා හහහා හහහා...)
රෑ දාහක් එළි කරනා //
කවියක් වෙන්නද ඕනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment