Pavan Susum Song Lyrics - පවන් සුසුම් ගීතයේ පද පෙළ

Pavan Susum Song Lyrics - පවන් සුසුම් ගීතයේ පද පෙළ

Pavan Susum Song Lyrics - පවන් සුසුම් ගීතයේ පද පෙළ
Song Title : Pavan Susum (පවන් සුසුම්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා සමග දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
තරංගා චිත්‍රපටියෙන් (1975)


පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැඟේ සංයෝග පෙම් ගී තරංගා

පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවී තිබේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවී තිබේ

පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැඟේ සංයෝග පෙම් ගී තරංගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment