Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කල බව මෙතරම් ගීතයේ පද පෙළ

Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කල බව මෙතරම් ගීතයේ පද පෙළ
Song Title : Obata Ma Adaraya Kala Bawa Metharam (ඔබට මා ආදරය කල බව මෙතරම්)
ගායනය : මාලනී බුලත්සිංහල
තනුව : එච්. එම්. ජයවර්ධන
පද : සුනිල් ආරියරත්න


ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //

වළාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

ඉරත් මැරී පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ
නිදි පැදුරේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment