Nivan Dakina Thura Mathu Da Song Lyrics - නිවන් දකිනා තුරා මතු දා ගීතයේ පද පෙළ

Man Asayi Adareta Song Lyrics - මං ආසයි ආදරේට ගීතයේ පද පෙළ
Song Title : Nivan Dakina Thura Mathu Da (නිවන් දකිනා තුරා මතු දා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ඔලිවර් දිසානායක
තනුව : ස්ටැන්ලි පීරිස්


නිවන් දකිනා තුරා මතු දා
එකම මව් කුස ඉපදිලා
මතුත් නුඹ මට හමුවෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා //

කැදැල්ලේ මව්පියන්ගේ
හිරු සඳුට අපි සමවෙලා
මතුත් නුඹ මට හමුවෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා

නිවන් දකිනා තුරා මතු දා
එකම මව් කුස ඉපදිලා
මතුත් නුඹ මට හමුවෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා

මගේ මනසින් දුටුව දරුවන්
නුඹේ කුසයෙන් බිහිවුණේ
මවක් වෙමී ළදරුවන්ගේ
සැඳෑවේ දිවියේ මගේ

නිවන් දකිනා තුරා මතු දා
එකම මව් කුස ඉපදිලා
මතුත් නුඹ මට හමුවෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment