Nilwarnaa Song Lyrics - නිල්වර්ණා ගීතයේ පද පෙළ

Nilwarnaa Song Lyrics - නිල්වර්ණා ගීතයේ පද පෙළ
Song Title : Nilwarnaa (නිල්වර්ණා)
Artists : Keshan Shashindra
Music : Nimesh Kulasinghe
Lyrics : Gihan Chamika
Teledrama : Deweni Inima Teledrama Song දෙරණ TV


සිදංගනා රුවක් කියා
මැණික ඇස් රැවටුනා
සරා සඳක් ඔයා
ඇසින් ඇස පැටලී මියුලැසි
සීගිරි රූ පරදනා
උන්මාදවේ මා
නිල්වර්ණා නිලැසියේ
නිල්නුවන් දෙව්මියේ

ලවන් සලා පෙමින් වෙලා
සෙමින් නුවන් පියා
සියුම් වදන් කියා
රැයේ නිල්පිනිපොදේ මදාරා
දිව්‍යාංගනා සැලමුතුයි
නුගිනුරාවේ මා
නිල්වර්ණා නිලැසියේ
නිල්නුවන් දෙව්මියේ

නුඹ පරිස්සම් කරමි මං
තුරුළෙ තියා නැලවිලි කියා
රතු කොපුල් සිඹින්නම්
නිල්වර්ණා නිලැසියේ
නිල්නුවන් දෙව්මියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment