Me Suba Pathum Song Lyrics - මේ සුභ පැතුම් ගීතයේ පද පෙළ

Me Suba Pathum Song Lyrics - මේ සුභ පැතුම් ගීතයේ පද පෙළ
Song Title : Me Suba Pathum (මේ සුභ පැතුම්)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : කසුන් වික්‍රමසිංහ
පද රචනය : මනුරංග විජේසේකර


මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා

නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳ වී ගියා
පින් මදි වුනාද සසරේ මගේ වෙනු සදා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා

තරහා වෙන්න බෑ ඔබේ ඔය
සෙනෙහේ තව දැනෙනවා
තනිවෙන්න මා දිවිතුරා සිත කියනවා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා

මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment