Math Bamarun Sarisarana Isawwe Song Lyrics - මත් බමරුන් සැරිසරණ ඉසව්වේ ගීතයේ පද පෙළ

Math Bamarun Sarisarana Isawwe Song Lyrics - මත් බමරුන් සැරිසරණ ඉසව්වේ ගීතයේ පද පෙළ
Song Title : Math Bamarun Sarisarana Isawwe (මත් බමරුන් සැරිසරණ ඉසව්වේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : නීලා වික්‍රමසිංහ


මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

විසිතුරු මල් ලොව ගැන ඇල්මක් නැති
විසකුරු අතකින් නුඹත් නෙළාගෙන
පැස පුරවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නුපුදන අත් වලින් වසන්වී
සුවඳ දිදී පුදසුනක රැඳෙන්නට
පින් මදිවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment