Elo Bala Yana Gamane Song Lyrics - එලෝ බලා යන ගමනේ ගීතයේ පද පෙළ

Elo Bala Yana Gamane Song Lyrics - එලෝ බලා යන ගමනේ ගීතයේ පද පෙළ
Song Title : Elo Bala Yana Gamane (එලෝ බලා යන ගමනේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : නීලා වික්‍රමසිංහ


එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ
හිස් අතින් ද පරලොව යන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

නිම නොවෙනා තණ්හාවේ (තණ්හාවේ)
ඉම නොදැකා සංසාරේ (සංසාරේ)
හතර අපා වල ලගින්න ඇයි පොරකන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ
හිස් අතින් ද පරලොව යන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

සැප කියනා මායාවේ (මායාවේ)
දුක දකිනා සීමාවේ (සීමාවේ)
ඥාණාලෝකය ලබන්න පින් පුරපන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ
හිස් අතින් ද පරලොව යන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment