Hadawathata Ekagawa Song Lyrics - හදවතට එකඟව ගීතයේ පද පෙළ

Hadawathata Ekagawa Song Lyrics - හදවතට එකඟව ගීතයේ පද පෙළ
Song Title : Hadawathata Ekagawa (හදවතට එකඟව)
Artist : Dilki Uresha
Music : Keshan Perera
Lyrics : Sajith V Chathuranga
Video Director : Charuka Dushyantha

Dial Now...“HADAWATHATA EKAGAWA” song as your RingIn Tone.
☎Dialog : 8710889321
☎Mobitel : 747 44837
☎Hutch : 369 342100
☎Airtel : 8880108535
☎Etisalat : 369 342100


පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ

හදවතට එකඟව යමක් තියෙනවා කියා ගන්න මට ඔබ කෙරේ
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතා ගන්න බෑ හෙට දිනේ

පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ

නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන
ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙර මග
මතු පිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම

පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ

පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට

පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment