Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ

Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ

Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ
Song Title : Kohe Yanneda (කොහේ යන්නද)
ගායනය : බණ්ඩාර අතාවුද සමඟින් මාලනී බුලත්සිංහල


කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන් //

මං මුලාවි ජිවිතේ අපි
ළං වෙලා ඉමු මේ ලෙසින්
ත්වත් පෙම්වතියන් පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්

කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි
ළං වෙලා සිටියේ හදින්
හෙටත් අදවාගේ බලා හිඳිමු
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment