Kawadawath Oba Magen Song Lyrics - කවදාවත් ඔබ මගෙන් ගීතයේ පද පෙළ

Kawadawath Oba Magen Song Lyrics - කවදාවත් ඔබ මගෙන් ගීතයේ පද පෙළ
Song Title : Kawadawath Oba Magen (කවදාවත් ඔබ මගෙන්)
ගායනය : චාමර වීරසිංහ


කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

තව දවසක් හමුවෙනවා නම් ඔය ඇස් මට ආයේ
හිත දවනා සුසුමක් ගානේ කියන්න තිබුනා දුක මාගේ
ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

මතකය ඔබේ සිහිවෙන වාරේ තනිවී හැඩුවා ආයේ
මේ ලෙස වෙන්වීලා ඉන්නේ කොහොම රත්තරන් මාගේ
ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment