Kanda Udin Song Lyrics - කන්ද උඩින් ගීතයේ පද පෙළ

Kanda Udin Song Lyrics - කන්ද උඩින් ගීතයේ පද පෙළ
Song Title : Kanda Udin (කන්ද උඩින්)
ගායනය : චාමර වීරසිංහ


කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි

නෑනිට බැඳ දුන් වැට වියනා
කදිරංවැල්ලේ බැඳි වියනා
නෑනිට බැඳ දුන් වැට වියනා
කදිරංවැල්ලේ බැඳි වියනා
උදේ හවා මං මතුරඤ්ඤං
නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං
උදේ හවා මං මතුරඤ්ඤං
නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි

බොල්ලන් වාසේම අදින්නේ
සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ
බොල්ලන් වාසේම අදින්නේ
සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ
අඟර දඟර නැටුම් පාන්නේ
නෑනි මයේ පණ හින්දානේ

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment