Handa Pana Handa Pana Song Lyrics - හඳපාන හඳපාන ගීතයේ පද පෙළ

Handa Pana Handa Pana Song Lyrics - හඳපාන හඳපාන ගීතයේ පද පෙළ

Handa Pana Handa Pana Song Lyrics - හඳපාන හඳපාන ගීතයේ පද පෙළ
Song Title : Handa Pana Handa Pana (හඳපාන හඳපාන)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : නීලා වික්‍රමසිංහ


හඳපාන හඳපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ සොඳුරු කිඳුරු වත මඬලයි
මා සනසන්නේ

හිරුපාන හිරුපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ තරුණ අරුණ පිය දසුනයි
මා නළවන්නේ

සෙනෙහස යෞවනයේ ගඟුලැල්ලක් සේ
සසර පුරා ගලා ගියාවේ
ආදරයේ
සිහිලැල්ලේ
අපි මියෙන තුරා ඉමු සැනසිල්ලේ

හඳපාන හඳපාන
හිරුපාන හිරුපාන

මඳහස පාළු නොවී වලා පෙළක් සේ
සසර පුරා පාව ගියාවේ

ආදරයේ
සිහිලැල්ලේ
අපි මියෙන තුරා ඉමු සැනසිල්ලේ

හඳපාන හඳපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ සොඳුරු කිඳුරු වත මඬලයි
මා සනසන්නේ
හිරුපාන හිරුපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ තරුණ අරුණ පිය දසුනයි
මා නළවන්නේ

හඳපාන හඳපාන
හිරුපාන හිරුපාන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handa Pana Handa Pana Song Lyrics - හඳපාන හඳපාන ගීතයේ පද පෙළ Handa Pana Handa Pana Song Lyrics - හඳපාන හඳපාන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2022 Rating: 5

0 comments:

Post a Comment