Giyath Dama Song Lyrics - ගියත් දමා ගීතයේ පද පෙළ

Giyath Dama Song Lyrics - ගියත් දමා ගීතයේ පද පෙළ
Song Title : Giyath Dama (ගියත් දමා)
Artist : Kavindya Adikari
Music Arrangements : THARIN
Lyrics : Yasith Dulshan
Mixed & Mastered : Tharindu Saranga
Lyrics Video : Thilina Ranasinghe


හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන්
දුටුවාද කඳුළු දෑසේ
ඒ ආදරයයි මා පැතුවේ
ඉක්මනින් එන්න මා කීව වචනේ
ඇයි නෑසුනා වාගේ
තනිකම විතරක් ඉතිරි කළේ
මේ පපුවේ ගිනි දැල්වේ
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ ඔය තුරුලේ
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්

ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනි වී
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ

හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා දැන්
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්

කිසි දිනේ කළේ නෑ පුංචි බොරුවක්
ඔය හිතට විහිළුවටවත්
රවටන්නට බෑ දැනුනු හිතක්
මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ
හැර යන්න හිතලා ළං වී
නැති ආදරයක් දීපූ හිතක්
මේ පපුවේ ගිනි දැල්වේ
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ ඔය තුරුලේ
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්

ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනි වී
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ

හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා දැන්
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment