Gal Arane Hangenna Song Lyrics - ගල් අරණේ හැංගෙන්නා ගීතයේ පද පෙළ

Gal Arane Hangenna Song Lyrics - ගල් අරණේ හැංගෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Gal Arane Hangenna (ගල් අරණේ හැංගෙන්නා)
ගායනය : නීලා වික්‍රමසිංහ
තනුව : එච්. එම්. ජයවර්ධන
පද : කුලරත්න ආරියවංශ


ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ //

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ

සිඟිති නෙතේ කැකුළු මුවේ මැවෙන සිනාවේ
සසල නොවේ නිමල සුවේ සිතට උදා වේ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment