Chandra Madulu Mal Athura Song Lyrics - චන්ද්‍ර මඬුලු මල් අතුරා ගීතයේ පද පෙළ

Chandra Madulu Mal Athura Song Lyrics - චන්ද්‍ර මඬුලු මල් අතුරා ගීතයේ පද පෙළ
Song Title : Chandra Madulu Mal Athura (චන්ද්‍ර මඬුලු මල් අතුරා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : නීලා වික්‍රමසිංහ

ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...

ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...

චන්ද්‍ර මඬුලු මල් අතුරා මල් යහනට වඩින මල් සරා ....
මන්ද මිතුරු තවම පමා පුන් සඳ සේ පෙම් සිනා (පෙම් සිනා..

පිච්ච සුවඳ ආලේ රැන්දු කල්පනා
කිම්ද සුවඳ ලීලේ එන්න තව පමා //

චන්ද්‍ර මඬුලු මල් අතුරා මල් යහනට වඩින මල් සරා ....
මන්ද මිතුරු තවම පමා පුන් සඳ සේ පෙම් සිනා (පෙම් සිනා..

වින්ද සතුට බාලේ බැන්ද මල් සිනා
කිම්ද හිතට ආලේ දෙන්න තව පමා //

චන්ද්‍ර මඬුලු මල් අතුරා මල් යහනට වඩින මල් සරා ....
මන්ද මිතුරු තවම පමා පුන් සඳ සේ පෙම් සිනා (පෙම් සිනා..

ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...

ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment