Sina Pipena Me Wasanthaya Song Lyrics - සිනා පිපෙනා මේ වසන්තය ගීතයේ පද පෙළ

Sina Pipena Me Wasanthaya Song Lyrics - සිනා පිපෙනා මේ වසන්තය ගීතයේ පද පෙළ

Sina Pipena Me Wasanthaya Song Lyrics - සිනා පිපෙනා මේ වසන්තය ගීතයේ පද පෙළ
Song Title : Sina Pipena Me Wasanthaya (සිනා පිපෙනා මේ වසන්තය)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ සමිතා එරන්දතී
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ලක්ෂ්මන් විජේසේකර
"ගංගා සහ නිස්සංඛ" ටෙලි සිත්තමෙනි.


සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙමි
තැනක සඟවමි හද සෙනේ සුසුමින්සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment