Kiyannam Kathawak Song Lyrics - කියන්නම් කතාවක් ගීතයේ පද පෙළ

Kiyannam Kathawak Song Lyrics - කියන්නම් කතාවක් ගීතයේ පද පෙළ

Kiyannam Kathawak Song Lyrics - කියන්නම් කතාවක් ගීතයේ පද පෙළ
Song Title : Kiyannam Kathawak (කියන්නම් කතාවක්)
ගායනය : ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1970 දී තිරගතවූ "ඔහොම හොඳද" චිත්‍රපටියට මේ ගීය ගැයුවේ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලකයි.


කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් දැන්
හිතේ නෑ නිදහසක්

අහන්නම් කියන්නකෝ
ඔබේ රස කතා පෙම්
ළඟින් ඉන්නවා මම්
මොකෝ තව පමාවක්
අහන්නම් කියන්නකෝ

සුදෝ සුදු වලාවේ
රිදී හිරු සිනාසේ
ඔබේ රස නුරාවේ
මහද මත් වුනාවේ
මහද මත් වුනාවේ

කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් දැන්
හිතේ නෑ නිදහසක්

අහන්නම් කියන්නකෝ
ඔබේ රස කතා පෙම්
ළඟින් ඉන්නවා මම්
මොකෝ තව පමාවක්
අහන්නම් කියන්නකෝ

ගී ගඟක් ගලන්නේ
මා සවන් පිනන්නේ
මල් මිටක් වගේ මං
ඔබ විලක් වුනා නම්
ඔබ විලක් වුනා නම්

කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් දැන්
හිතේ නෑ නිදහසක්

අහන්නම් කියන්නකෝ
ඔබේ රස කතා පෙම්
ළඟින් ඉන්නවා මම්
මොකෝ තව පමාවක්

ම්ම්.. ම්. ම්ම්.. ම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment