Daiwaya Ape Iranama Wela Song Lyrics - දෛවය අපේ ඉරණම වෙලා ගීතයේ පද පෙළ

Daiwaya Ape Iranama Wela Song Lyrics - දෛවය අපේ ඉරණම වෙලා ගීතයේ පද පෙළ
Song Title : Daiwaya Ape Iranama Wela (දෛවය අපේ ඉරණම වෙලා)
ගායනය : ශිහාන් මිහිරංග


දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කළා.....ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා....
මට ඔබ තරම් වෙනෙකෙකු නැතී
ආදරේ කළේ.... සදා...
මගේ ජිවිතේ පුරා....
දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කලා....

දැන දැනත් විදවනා තරම්
දුක මටම දුන්නා...
තව තවත් දුක තියා ඔයා
නොඑන බව කිවා...
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....

දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...

දුර ඇතත් වෙන් වෙලා ඔයා...
ලග වගේ දැනුනා...තත
හත හදන් ඉන්නට තව බෑ...
ඔබෙ අඩුව දැනුනා....
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....

දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daiwaya Ape Iranama Wela Song Lyrics - දෛවය අපේ ඉරණම වෙලා ගීතයේ පද පෙළ Daiwaya Ape Iranama Wela Song Lyrics - දෛවය අපේ ඉරණම වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2022 Rating: 5

0 comments:

Post a Comment