Athi Mawa Rawatuwa Song Lyrics - ඇති මාව රැවටුවා ගීතයේ පද පෙළ

Athi Mawa Rawatuwa Song Lyrics - ඇති මාව රැවටුවා ගීතයේ පද පෙළ
Song Title : Athi Mawa Rawatuwa (ඇති මාව රැවටුවා)
ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු


ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා
මගේ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුනු ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

මාගේ අතේ වරද කියා
දහස් වරක් පසුතැවුනා
ඔයා අරන් යන්න හිතන්
කුලී මාලිගා සෙව්වා
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති

ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා
මගේ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුනු ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

නොමැරි මැරෙන තත්පරයක්
කල්පයක් වගෙ දැනුනා
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment