Pera Kale Baloli Song Lyrics - පෙර කාලේ බාලොලි ගීතයේ පද පෙළ

Pera Kale Baloli Song Lyrics - පෙර කාලේ බාලොලි ගීතයේ පද පෙළ
Song Title : Pera Kale Baloli (පෙර කාලේ බාලොලි)
ගායනය : අතුල අධිකාරි


පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

සැමදා ජීවන මංසලෙ
සොහොයුරු දමින් බැදී
මිනිමුතු මවාලු මාවතේ
කිරුලක් සදන්නෙමී

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

ඔබගෙ දිවි මග රන්
තරු පෑලක් මවා කියා
සඳරැස් ලතාවෙ මෝදු වී
ආලොකයක් වෙමි

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment