Payala Tharu Nil Song Lyrics - පායලා තරු නිල් ගීතයේ පද පෙළ

Payala Tharu Nil Song Lyrics - පායලා තරු නිල් ගීතයේ පද පෙළ
Song Title : Payala Tharu Nil (පායලා තරු නිල්)
ගායනය : අතුල අධිකාරි


පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේ
සුරගිනයෝ ගීත ගයන වේලේ .. ගීත ගයන වේලේ
විහගුන් සැගවීලා නිදනා තුරුලතා තුරේ
ගීත අසන යාමේ .. ගීත අසන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

සයුර ඉමේ පවන නිසල යාමේ .. පවන නිසල යාමේ
කිදුරනා පෙමින් බැදෙනවාදෝ .. පෙමින් බැදෙනවාදෝ
හැගුම් සලන යාමේ .. හැගුම් සලන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment