Guru Para Digata Song Lyrics - ගුරු පාර දිගට ගීතයේ පද පෙළ

Guru Para Digata Song Lyrics - ගුරු පාර දිගට ගීතයේ පද පෙළ
Song Title : Guru Para Digata (ගුරු පාර දිගට)
ගායනය : අතුල අධිකාරි


ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ
පැතු හීන හිනාවෝ දුර ඈත ගියාදෝ
තන්නිකමේ කවිය කාට ඇසේ දෝ

අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳා
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් විඳලා හිමිදිරියෙම ඉඳලා
දහදිය උකසට දුන් දිනේ
අපෙ හිතේ දුකට එළිය නිවයි බරබාගේ

සුදු මල් ඔසරිය හා මුතුපොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වේලේ
ඒ සිහිනය සිඳ දා හිස් දෑතම විහිදා
වයිරෝ ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment