Gewi Yannata Kalin Song Lyrics - ගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළ

Gewi Yannata Kalin Song Lyrics - ගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළ
Song Title : Gewi Yannata KalinGewi Yannata Kalin (ගෙවී යන්නට කලින්)
ගායනය : අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව


ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවන
සෙනෙහසින්
කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාක
නෙතු අගින්

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

සඳ කිරණක වී ඉන්න ආචරේ සුව ගෙනෙන
සිසිලසින්
සැඩ හිරු රැස් නොම වෙන්න
හිත දවන රුදු වෙසින්

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment