Kandulata Biye Sangawana Song Lyrics - කඳුළට බියේ සඟවනා ගීතයේ පද පෙළ

Kandulata Biye Sangawana Song Lyrics - කඳුළට බියේ සඟවනා ගීතයේ පද පෙළ
Song Title : Kandulata Biye Sangawana (කඳුළට බියේ සඟවනා)
ගායනය : අතුල අධිකාරි


කඳුළට බියේ සඟවනා
නෙතු අග කදුළු බොදඋනා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කදුලැල් පිසලෑව
මාගේ ආදරේ මා පෑවා
නොහඩා හිනැමෙන් කීවා

කදුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙල පෙලා ඔබ සෙනෙහෙ නැති කලා
සෙනෙහේ මට ඕනේ නෑ
එනමුත් මාගේ තරහක් නෑ
සිත මාගේ හඩන්නෙ නෑ

වැරදි ඉවතලා මා හිටියෙ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස්වෙලා
ආසේ මා එන්නේ නෑ ඔබ මා යළි හමුවන් නෑ
සිත මාගේ හඩන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment