Epa Kandulal Sala Song Lyrics - එපා කඳුලැල් සලා ගීතයේ පද පෙළ

Epa Kandulal Sala Song Lyrics - එපා කඳුලැල් සලා ගීතයේ පද පෙළ
Song Title : Epa Kandulal Sala (එපා කඳුලැල් සලා)
ගායනය : ආත්මා ලියනගේ
සංගීතය : ආත්මා ලියනගේ
ගී පද : කුමාරි ලංකා


එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව //

එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද //
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත //

ආදර හැඟුමන් සලා‍
මිරිඟුවක වෙලෙන් එපා //
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment