Enu Enu Sama Lanwi Song Lyrics - එනු එනු සැම ළංවී ගීතයේ පද පෙළ

Enu Enu Sama Lanwi Song Lyrics - එනු එනු සැම ළංවී ගීතයේ පද පෙළ
Song Title : Enu Enu Sama Lanwi (එනු එනු සැම ළංවී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගී තනුවකි.1978 දී තිරගත වූ "චණ්ඩි ශ්‍යාමා" චිත්‍රපටියේ ගීයකි.


හේ...
අහ අහ අහ අහ
ම්හ ම්හ ම්හ ම්හ
ඌ.. උබ්ර් .. ඌ...... උබ්ර්

හේ...
එනු එනු සැම ළංවීලා (අහ අහ)
සැනසෙමු අපි එක්වීලා (ඔහො ඔහො)
ඕ එනු එනු සැම ළංවී
හා සැනසෙමු අපි එක්වී
සන්තෝසෙන් ඉමු කෝ ගී ගයා හොයි

හෝ. ඕ..ඔ චණ්ඩි මගේ ශ්‍යාමා
ඔබෙ කීමට ආවා
මිහිරියි ඔබ පාන සිනා
විනෝද වුණා

හා හා ...

ඕ ගීතය වෙයි මගේ ජීවෙ
ප්‍රීතිය වෙයි මගේ ජීවෙ
සිත ඈත පාව ගියා

ඕ ඕඔ.. ගී හඬ රැව්දේ
මා සවණේ සුවදේ
රඟමු එය ආයෙ කියා
එසේම දයා ... හයි

ඉන්න මේ (ඔව්)
ඩිංගේ දී (හා)
සන්තෝසෙන් (හෝ)
හිටින්නෙ
ළංවීලා එක්වීලා
රස ගීතේ ගයන්න

ඉන්න මේ ඩිංගේ දී
සන්තෝසෙන් හිටින්නෙ
ළංවීලා එක්වීලා
රස ගීතේ ගයන්න

විහඟුන් ගයන්නේ
සුළඟේ ඇසෙන්නේ හමා ... හොයි

ගීතේ රසේ (ගීතේ රසේ)
ගීතේ රසේ (ගීතේ රසේ)

ඕ.. චණ්ඩි මගේ ශ්‍යාමා
ඔබෙ කීමට ආවා
මිහිරියි ඔබ පාන සිනා

ඕ.. ගී හඬ රැව්දේ
මා සවණේ සුවදේ
රඟමු එය ආයෙ කියා
එසේම දයා ... හයි

උබ්.. උබ්.. උබ්..
හහහහහහහ...
යහ යහ මහ මහ
බව්...ව් ව් .....

ආ ආ ආ ආ ආ.... (ඔහො ඔහො ඔහො.. ඕ .....)

වීණාවේ (ඔව්)
ගංගාවේ (හා)
සැන්දෑවේ (හා)
ඇසෙන්නෙ

නින්නාදේ නංවාලා
පෙම් ලෝකේ පිරෙන්නෙ

වීණාවේ ගංගාවේ සැන්දෑවේ ඇසෙන්නෙ
නින්නාදේ නංවාලා පෙම් ලෝකේ පිරෙන්නෙ

දෙවියන් සොයන්නේ
නරයන් විඳින්නේ සදා ... හොයි

ගීතේ රසේ (ගීතේ රසේ)
ගීතේ රසේ (ගීතේ රසේ)

ඕ.. චණ්ඩි මගේ ශ්‍යාමා
ඔබෙ කීමට ආවා
මිහිරියි ඔබ පාන සිනා

හා.. ගී හඬ රැව්දේ
මා සවණේ සුවදේ
රඟමු එය ආයෙ කියා
එසේම දයා ... හෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment