Dahasak Mal Pipila Song Lyrics - දහසක් මල් පිපිලා ගීතයේ පද පෙළ

Dahasak Mal Pipila Song Lyrics - දහසක් මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Dahasak Mal Pipila (දහසක් මල් පිපිලා)
ගායනය : අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
පද රචනය : අතුල අධිකාරි


දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

ඔබේ සිතයි මගේ සිතයි
සදාදරේ සුවේ ලබයි
ඔබේ සෙනේ වෙනස් නොවේ
ඉරයි හදයි වගේ තියෙයි

සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

මගේ සිතුම් ඔබේ සිතුම්
සමාන වී සදා බැදේ
අපේ ලොවේ සුසුම් නැතේ
වසන්තයයි උදා උනේ …

සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment