Bidi Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ

Bidi Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ
Song Title : Bidi Giya Senehe (බිඳී ගිය සෙනේහේ)
ගායනය : ආත්මා ලියනගේ 
සංගීතය : ආත්මා ලියනගේ
ගී පද : කුමාරි ලංකා


බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ

ඈ සිටී මේ ලොවේ
සොඳුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවේ
ජීවිතෙ බොඳ කළා
ජීවිතෙ බොඳ කළා

බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ

පිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ

යනු එපා බඹරුනේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
V

0 comments:

Post a Comment