Aththayi Muththayi Kirikiththayi Song Lyrics - අත්තයි මුත්තයි කිරිකිත්තයි ගීතයේ පද පෙළ

Aththayi Muththayi Kirikiththayi Song Lyrics - අත්තයි මුත්තයි කිරිකිත්තයි ගීතයේ පද පෙළ
Song Title : Aththayi Muththayi Kirikiththayi (අත්තයි මුත්තයි කිරිකිත්තයි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
තනුව හා සංගීතය : සරත් දසනායක
1979 දී ප්‍රථම වරට තිරගත වූ "සමන්මලී" සිනමා කෘතියේ ගීයකි.


ඕ හෝ ...
ආ හා ....

අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි
ඔක්කොම එක්කල මම රැක්කයි
සක්වල තුළ මම මහ ලොක්කයි

ඕ හෝ ...
ආ හා ....
අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි

ඉස්සර කාලේ අත්තගෙ සීයා
මා ගැන හිතලා
වස්තුව නිධහන් කරලා තියලා
ගල යට මගෙ නම කෙටුවාලූ

ඕ හෝ ...
ආ හා ....
අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි
ඔක්කොම එක්කල මම රැක්කයි
සක්වල තුළ මම මහ ලොක්කයි

ඕ හෝ ...
ආ හා ....
අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment