Susumata Kan Dee Song Lyrics - සුසුමට කන් දී ගීතයේ පද පෙළ

Susumata Kan Dee Song Lyrics - සුසුමට කන් දී ගීතයේ පද පෙළ
Song Title : Susumata Kan Dee (සුසුමට කන් දී)
ගායනය : දමිත් අසංක


සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

දාහක් ගතු නොකීවාට
කතා කරන ඇස්දෙක ඇති
එක හුස්මට නුඹ කියවමි
අකුරක් නෑර
මගේ හිත ගාව

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

තාමත් සිත නොසොල්වාම
හසරැල්ලෙන් ගොතයි හීන
හිත හයියයි මට වැඩියෙන්
සැක නෑ ඒක – හිත හැමදාම

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ
හොරෙන්ම පපුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment