Sithin Witharak Song Lyrics - සිතින් විතරක් ගීතයේ පද පෙළ

Sithin Witharak Song Lyrics - සිතින් විතරක් ගීතයේ පද පෙළ
Song Title : Sithin Witharak (සිතින් විතරක්)
ගායනය : අජිත් බණ්ඩාර
සංගීතය : රධීෂ් වන්දෙබොන
පද රචනය : ඩිලාන් ගමගේ


සිතින් විතරක් ලං වෙලා
අහිමි බැවු දැන පෙම් කලා
නොසිතු මොහොතක රන්ඩුවී හිත
ඔබව ඉල්ලා බල කලා

ඇසිපියන් යට මගේ
සිහින හංගා පාඩුවේ
ලංවුනේ මම නොවේ
යටි හිතයි ඉක්මන් උනේ

මගේ යැයි හැඟිලා
හදේ ඉඩ සෙවුවා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මගෙ රෑ දිවා

තෙතමනේ නැති හිතේ
නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ
වරද සැමදා මගේ අතේ

මගේ යැයි හැඟිලා
සිතින් විතරක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment