Sandata Muwawela Giyath Song Lyrics - සඳට මුවාවෙලා ගියත් ගීතයේ පද පෙළ

Sandata Muwawela Giyath Song Lyrics - සඳට මුවාවෙලා ගියත් ගීතයේ පද පෙළ
Song Title : Sandata Muwawela Giyath (සඳට මුවාවෙලා ගියත්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


සඳට මුවාවෙලා ගියත්
ඉරට මුවාවෙලා ගියත්
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න

අහසේ නිල් වියන යටින්
දෙරණේ පාවඩය පිටින්
පබාතයේ ළහිරු විලස හිනැහි හිනැහි යන්න
පබාතයේ ළහිරු විලස හිනැහි හිනැහි යන්න
පබාතයේ ළහිරු විලස හිනැහි හිනැහි යන්න

සඳට මුවාවෙලා ගියත්
ඉරට මුවාවෙලා ගියත්
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න

සත් ගිරි කුළු පසු කරමින්
සත් සමුදුර මඟ ගෙවමින්
පියා සලන ළිහිණියෙකුසෙ ඉගිලී එළඹෙන්න
පියා සලන ළිහිණියෙකුසෙ ඉගිලී එළඹෙන්න
පියා සලන ළිහිණියෙකුසෙ ඉගිලී එළඹෙන්න

සඳට මුවාවෙලා ගියත්
ඉරට මුවාවෙලා ගියත්
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment